Saturday, July 7, 2012


ෆෝන් එක හොරකන් කරයි බලාගෙන.     

මම මේ කියන කතාව මට සිද්ද වෙච්ච සෑබෑ සිදුවිමක්...... මම ඉතින් ඉස්සර නුගේගොඩ පන්ති ගියානේ එහේ පන්ති ගිය මුල්ම දවසේ තමයි මට මේ දෙ සිද්ද වුනේ.....

         ඔන්න ඉතින් මම වෑඩාර් වගේ පන්ති ගිහින් නුවර බස් නවත්තන තෑනට ආව..... ඉතින් අපේ තාත්ත කෙලින් වෑඩ කරන කෙනානේ.... එය මට කිවුව වෙන එක බස් එක්කවත් එන්න එපා කියලා.
        ඉතින් මම එයා කියපු දේ අකුරටම පිළිපදින්න ඔනේ කියලා හිතලා නුවර බස් එක එනකන් පෑයක් විතර හිටියා.... අප්පටසිරි පෑයක් ගියත් නුවර බස් එක අවේ නෑ.. මොනව කරන්නද තව ටිකවෙලාවක් ඉන්නව කියල හිතගෙන තමයි හිටියේ....
         ඔන්න ඔහොම ඉන්නකොට තමයි මගේ ෆොර්න් එකට බඩු පෑක්ට් උනේ.... ටිකක් ඈගපත තියෙන අයියකෙනෙක් මගෙ ළගට ඈවිල්ල වෙලාව ඈහුව. කවදා කාපු ටකරන්නද? මම ඔරලෝසු බදින්නේ නෑනේ. දෑන් ඒක පුරුද්දට ගිහින්.. මම ඉතින් වෑඩාර් වගේ මගේ ෆෝන් එක අරගෙන වෙලාව කිවුවා... ජෑන්ඩියට අදල හිටපු මූ ෆෝන් එකත් උදුරගෙන හෑටට හෑටේ දුවන්න ගත්තා.... මමත් නිකක් හුසේන් බෝල්ට් ඈගට වහිලා වගෙ ඌගේ පස්සෙන් දිවුවා.... හොදවෙලාවට ඒ දවස්වල අවුරුදු නෑත්තේ නෑත්තන් මෑරතන් එකක් කියලා වටේ ඉන්න කස්ටිය වතුර ගහනවා අනිවා..... ඉතින් මම ඌගේ පස්සෙන්ම පෑන්නුවා දන්නේ නෑතුවම කොහුවල හන්දියටත් අවිල්ලා.......
        මෙන්න ඌ සක්යා එක පාරට හෑරෙව්වා නිකන් කාර් එකක් හරවනවාවගේ... ඒ පාර පට්ටම පට්ට පලුයිනේ කස්ටියම ඒක දන්නවනෙ..... ඒකනිසා මම ඒ පරේ දුවන්න ගියේ නෑ...මොකද ඌ හෑඅන්ගිලා ඉදලා පිහියකින්වත් ඈන්නොත් එහෙම මොන දෙවියන්ට කියන්නද? එහෙම උනානන් එතන නිකන් කුකුල් පොරයක් වගේ වෙන්න තිබුනා... ෆෝන් එකට වඩා මට මාව වටිනවනේ.. මම ආපහු හෑරිලා එන්න ආවා.
                      මළකෙලියයි දෑන් ආපු විදිහ මතක නෑ.. මොනා කරන්නද කාවහරි හම්බවෙයි කියලා කෙලින්ම ගියා. අන්න එතකොට තමයි දෑක්කේ කොහුවල පොළීසිය. මම කවදාවත් පොළිසියකට ගිහින් නෑ එදා කිසි බයක් නෑතුව අන්ට්‍රියක් දාන්නන්ත් ගියා ඊටපස්සේ තාත්තට කතා කරලා එයා අවා පොළිසියට. මම එදා තමයි දෑනගත්තේ මගෙ තාත්තා මට කොච්චර ආදරේද කියලා. ඊටපස්සෙ තාත්තා අවිල්ලා අන්ට්‍රිය දාන්නෙත් නෑතුව මාව ගෙදර ගෙනාවා......පොළිසියට ගියා කියලා කිසි වෑඩක් වෙන්නේ නෑ කියලා තමඉ තාත්තා මාව අරගෙන ආවේ...  මගේ නෑතිවුන ෆෝන් එකේ පින්තුරයකුත් දාන්නන්කො මම....(ඔය උඩ තියෙන්නේ ඒක තමයි) මමනන් කියන්නේ හොද ෆොන් අරන් පරේ කවදාවත් වෑඩ දාන්නන එපා කියලා......
                                 
                                                                                                             -SAG වෑඩක්-

No comments:

Post a Comment