Saturday, July 7, 2012


                      අපේ සෙට් එකේ රොමියෝ ජුලියට්...



අපේ සෙට් එකේ ඉන්පු කමකටත් සෙට්වෙන්න උනා කියහන්කෝ.... ඔන්න මම කගවෙන වගෙ දුවල ගිහින් ඒ කෙල්ලගෙන් ඌට කමතිඩ කියල අහුවා... හු* මේකි මුකුත් නොකියා ගියානේ.... අරුත් ෆුල් අප්සට් එකේ.. ඔන්න ඔහොම ඌත් අප්සෙට් එකේ ගෙදර ගියා.... අම්මටහුඩු මෙන්න මූ ඊලග දවසේ එනවා ඉහේ මලක් නෙමේයි මල් අත්තක්ක්ම පිපිල වගේ... මම අහුව මොකද උඹ වෙනද නෑති සතුටකින් කියලා.. මූ කියාපියකෝ එකපාරම ''ඒකි මට කමති උනා කියල'' මටත් පට්ට ෆන් එකක් ආව. මොකද අපේ සෙට් එකේ එකෙක්ට හරිගියම ඒක අපි හෑමූටම හරි ගියා වගේ තමයී.... එහෙම කිවුවට අපි ඒ කෙල්ලට ලයින් පර දෑම්මෙ නෑ හරිද?ඒක මුලින්නම් මතකතියාගන්න... ඔන්න ඊටපස්සේ තමයි ඒ ආදර කතාව පටාන් ගන්නේ.... මුන්දෙන්න ඊටපස්සෙ නිකන් රෝමියෝ ජුලියඩ් වගෙ.... මම එහෙම කිවුවට රොමියෝ ජුලියට් කියවල නෑ අයියෝ... අහල තියෙනවා බොක්කෙන් ආදරය කරන අයට එහෙම කියනවා කියලා එකයි කිවුවේ.... ඔන්න ඔය දෙන්නට මම මෙතන ඉදන් රෝමියෝ ජුලියට් කියන්නන්කෝ... ඔන්න ඔහොම පටන්ගත්ත ආදරය තමත් ගොඩාක් හොදින් තියෙනවා මට ඒකට ගොඩාක් සතුටුයි...

   
                                                                                                                       -SAG වෑඩක්-

No comments:

Post a Comment